විශේෂ මහා සභා රැස්වීම


යෝජිත විශේෂ මහා සභා රැස්වීම 2022-12-18 දින සවස 2.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ සදහා අනිවාර්යයෙන් සහභාගී වී සංගමය වෙත ඔබගේ ක්‍රියාකාරී සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත මෙහි අමුණා ඇත.
ඔබගේ පැමිණීම මෙහි සලකුණු කරන්න.