විශේෂ මහා සභා රැස්වීම


සියලුම ආදි නායකවරුනි,
පැවැති විශේෂ මහා සභා රැස්වීම වෙනුවෙන් ඔබ දැක්වූ සහය ඉතා අගය කොට සලකමි. එදින සම්මත වූ ව්‍යවස්ථාව දෙවන වරට සම්මත කර ගැනීම සඳහා හැකිතාක් මෙම පණිවිඩය ඔබ කණ්ඩායම් අතර බෙදා හරිමින් 2023.01.15 ඉරුදින පස්වරු 2 ට පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ආදි ශිෂ්‍ය සංගමය