පාසැල් පොත් සහ උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය


පාසැල් පොත් සහ උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ මෙවර අප පුස්දිවුල්වැව සහ මහරබෑවැව ප්‍රාථමික විද්‍යාලයන් තෝරා ගැනුණි. මෙම විද්‍යාල දෙකෙහි දරුවන් 165ක් වෙනුවෙන් පාසැල් පොත් සහ උපකරණ සහ සපත්තු ලබා දෙන ලදී. මේ සදහා ආදි ශිෂ්‍යයන් අනුග්‍රහය දැක්වු අතර මෙම ව්‍යාපෘතියේ වටිනාකම ලක්ශ 07 ක් පමණ වේ.