උණුසුම් සුභපැතුම්


2019 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අප විද්‍යාලයීය සිසුන් 417 දෙනා අතරින්
•9A-169
•8A-77
•7A-40 ලෙස සිසුන් සාමාර්ථ ලබා ඇති අතර සහභාගී වූ සිසුන් සියලු දෙනාම සියලුම විෂයන් වලින් සමත් වී ඇති බව සතුටින් යුතුව දන්වා සිටිමු.