බණ්ඩාරනායක විද්‍යාලීය උසස් පෙළ අංශයේ 2022 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම


Covid 19 වෛරසය නිසා රටතුල උද්ගත වී ඇති තත්වය හේතුවෙන් 2022 වර්ෂය සඳහා උසස් පෙළ සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර යොමු කිරීම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා පහත දක්වා ඇති link වෙත පිවිස ඔබගේ අයදුම්පත්‍රය යොමු කල හැක.
අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2020.05.31 බව කරුණාවෙන් සලකන්න.

අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා
bcg.lk/internal_registration.html

බාහිර අයදුම්කරුවන් සඳහා
bcg.lk/external_registration.html