Condragulations to Mr. Udeni Rajapaksha


ආදි බණ්ඩාරනායක උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Air vice marshal නිලයට උසස් කර ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.එමෙන්ම ඔහු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායකයෙකු ද වන අතර 1980 දශකයේදී විද්‍යාලීය පෙරදිග තූර්යවාදක ඛණ්ඩ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියාකර ඇත. We are glad to announce that Mr. Udeni Rajapaksha, Past nayaken, has been promoted to the rank of Air Vice Marshal of the Air Force. He had been a member of the prefect board and also a member of the Eastern Band in the 1980s. 💙❤