ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 2021 වසර සදහා 6 වසර සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් නිකුත් කිරීම දෙසැම්බර් 5, 12 සහ 19 යන සෙනසුරාදා දිනවලදී පෙ.ව 9:00 ආදිශිෂ්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.