රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලිය


රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලිය පිලිබඳ සිසුන් දැනුවත් කිරීමේ දේශන මාලාවේ දෙවන වැඩසටහන Innovations with Arduino ජූනි මස 25 වන දින පස්වරු 5:30 ට පැවැත්වේ.
මේ පිළිබඳ උනන්දුවක් දක්වන සිසුන් පහත සබැඳියෙන් ඊට සහභාගී වන්න. shorturl.at/rJM15