සොයුරණි, ඔබ ලද ජයග්‍රහණයට, අපගේ උණුසුම් සුබපැතුම්...


2020 රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙලේ හොදම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය ලෙස, 97 වසර කණ්ඩායමේ සංජය රංගලාල් නිශ්ශංක සහෝදරයාගේ "වෙරළ" කෘතියත්, හොදම පරිවර්තිත පද්‍ය කෘතිය ලෙස 96 වසර කණ්ඩායමේ ලක්ෂාන්ත අතුකෝරළ සහෝදරයාගේ "සිපුම් සීරුම් කෙනිත්තුම්" කෘතියත් ජයග්‍රහණය කර ඇත.. ඔබ ලද මේ සුවිශේෂී ජයග්‍රහණයට ආදිශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබපැතුම්....!!!