ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 2023 වසර සදහා 6 වසර සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් නිකුත් කිරීම


ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 2023 වසර සදහා 6 වසර සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි මස 18, 25 සහ මාර්තු මස 4 යන සෙනසුරාදා දිනවලදී පෙ.ව 9:00 ආදිශිෂ්‍ය කාර්යාලයේදී සිදු කෙරේ. වැඩි විස්තර සදහා 033-2221150 , 0777- 993535