Congratulations


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපති ලෙස ආදි බණ්ඩාරනායක එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත් වී ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු .එමෙන්ම ඔහු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායකයෙකු ද වන අතර 1980 දශකයේදී විද්‍යාලීය පෙරදිග තූර්යවාදක ඛණ්ඩ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියාකර ඇත.❤