NPG 2023


ඉස්කෝලේන් අවුට් උනා දැන් මොකද කරන්න ඔනේ..?
හෙට ලොව දිනන නායකවරුන්ගේ වෘත්තිය ජීවිතය ඔප්නන්වන වැඩසටහන.

-තම හැකියාවන් හඳුනා ගැනීම
-ඉලක්ක සාදා ගැනීම
-වෘත්තීය ජීවිතය සැලසුම් කිරීම
-පුද්ගලික සන්නාමයක් ගොඩනගා ගැනීම

ආදී ක්ශේත්‍ර රැසක් ඔස්සේ නායකවරුන්ගේ වෘත්තීය ජීවිතය ජයගැනීමට ප්‍රවීණයන්ගේ උපදෙස්.
සම්මන්ත්‍රණය නොමිලයේ සහභාගී වී වෘත්තීය ජීවිතය ජය ගන්න...දැන්ම ලියාපදිංචි වෙන්න

bit.ly/CarrerDevBC

සම්මන්ත්‍රණයට ලියාපදිංචි වන මුල් නායකවරුන් 50 දෙනා හට කීර්තිමත් පේශකර්ම නිශ්පාදන කර්මාන්තශාලාවක් නැරඹීමේ අවස්ථාව හිමි වේ