105 වැනි සංවත්සරය


අප විද්‍යාලයීය 105 වැනි සංවත්සරය යෙදෙන 2023.09.18 වැනි දින, එම අනුස්මරණීය දිනය විචිත්‍රවත් ලෙස ඉතිහාසයට එක් කිරීම සදහා සමරු මුද්දරයක් සහිත සමරු කවරයක් එලිදැක්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත සිදු කෙරෙන එම උත්සවය, එළබෙන සදුදා (18) දින උදෑසන 10.30 ට ප්‍රධාන ශාලාවේදී සිදුකෙරේ. කරුණාකර මෙම දැන්වීම ඔබගේ වසර කණ්ඩායම් සමූහයන් තුලට යොමු කරන්න...