ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 2024 වසර සදහා 6 වසර සිසුන් ඇතුළත් කිරීම.


ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ 2024 වසර සදහා 6 වසර සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 13, 20 යන සෙනසුරාදා දිනවලදී පෙ.ව 9:00 ආදිශිෂ්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.

වැඩි විස්තර සදහා අමතන්න. ( සතියේ දිනවල උදේ 8 සිට 1.30 දක්වා ) 033-2221150