2024 වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවර්ණය


ආදි ශිෂ්‍ය සංගමයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවර්ණය මාර්තු මස 17 වන ඉරු දින උදෑසන 9:30 විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

විධායක ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය