6 ශ්‍රේණිය වෙත ආදි ශිෂ්‍ය පදනම මත දරුවන් ඇතුලත් කිරීම - 2026 වසර


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත, 2026 වර්ෂය සඳහා 6 වසරට ආදි ශිෂ්‍ය පදනම මත තම දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව/අවශ්‍යතාවය ඇති සියලු සහෝදර ආදි ශිෂ්‍යයින්, කරුණාකර පහත සබැදිය ඔස්සේ ඔබගේ දත්ත සම්පූර්ණ කර අප වෙත ලබාදීමට කාරුණික වන්න.

🔗 https://forms.office.com/r/rCXRpTUFLF

පාසල සහ ආදි ශිෂ්‍ය සංගමය වෙත ඔබ විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කර ලබා දිය යුතු ලිඛිත අයදුම්පත් දෙක පිළිබඳව ඉදිරියේදී නැවත දැනුම් දෙනු ඇත.

ආදි ශිෂ්‍ය සංගමය
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ.


Notice to Past Pupils Regarding Grade 6 Admissions - 2026

All past pupils of Bandaranayake College, Gampaha, who wish to enroll their children in Grade 6 for the year 2026 under the Past Pupils’ Scheme are kindly requested to complete and submit your details through the form linked below.

🔗 https://forms.office.com/r/rCXRpTUFLF

The school and the Past Pupils’ Association will notify you in due course regarding the two written application forms that must be completed and submitted as part of the admission process.

Past Pupils’ Association
Bandaranayake College, Gampaha.