ආදි ශිෂ්‍ය පදනම මත ඔබගේ දරුවා 2027 වසරේ දී ගම්පහ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඉහත සබැඳිය මගින් ඔබගේ තොරතුරු අප වෙත ලබා දෙන්න.අයදුම්පත් භාර ගැනීමට පෙර ඔබ දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බැවින් ඉතා ඉක්මනින් ඔබේ දත්ත යාවත්කාලීන කරන්න.
https://forms.cloud.microsoft/r/JJx1SmEBfd?origin=lprLink